යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි හෙරොයින් ජාවාරමේ නිරත "කුඩු චුටි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන ආශා ෆාරි නම් කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.මෙම කාන්තාව ඉකුත්දා ඩුබායි හිදී
from GOSSIP NEWS http://bit.ly/2BDbuTJ
via https://tamil244.blogspot.com/
No comments