ගාල්ලේ වෙළඳ සැළකින් කප්පම් ගන්න ගිය පුද්ගලයෙකුට වෙළඳසැල් හිමියාගෙන් පාඩමක්..! සිදුවීම CCTV කැමරාවේ සටහන් වෙයි (PHOTO)

Share:
ගාල්ල මහවීදිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඔරලෝසු වෙළඳ සැලකට පැමිණ  කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පහර දී ඔහුව කොටු කර ගැනීමට එම වෙළඳ සැල් හිමියන් සමත් වී තිබෙනවා. ඊයේ(26) පස්වරුවේ අදාල පුද්ගලයා පිහියක්ද අතැතිව එම වෙළඳ සැළට පැමිණ කප්පම් ඉල්ලා ඇති අතර එහිදී මෙම පහර දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු  ගා

from GOSSIP NEWS https://ift.tt/2H5uRbE
via https://tamil244.blogspot.com/

No comments