ඔබේ වාහනයට ගැලපෙන නිවැරදිම එන්ජින් ඔයිල් වර්ගය තෝරා ගන්නේ මෙහෙමයි

Share:
ලිහිසි තෙල් වල ප්‍රධාන කාර්යයන් හා Base Oil  අනුව Engine Oil වර්ග ගැන මීට පෙර ලිපියෙන් අපි පැහැදිලි කළා. දැන් අපි බලමු ඔබේ වාහනයට ගැලපෙන ලිහිසි තෙල් වර්ගය තෝරාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලන්න ඕන අපි ගන්න එන්ජින් ඔයිල් එකේ SAE අගය. Society of Automotive Engineers ආයතනය මගින් එන්ජින් ඔයිල් එකක තියෙන ගලායාමේ හැකියාව එහෙමත් නැත්තං දුස්ස්‍රාවිතාවය (උකුගතිය) පාදක කරගෙන තමා

from GOSSIP NEWS https://ift.tt/2EyeYsA
via https://tamil244.blogspot.com/

No comments