මධූෂ්ගේ අනියම් බිරියගේ මෝටර් රථයක් පාදුක්කේදී කොටුවෙයි - ජාවාරම්කරුවන් සොයා තවදුරටත් විමර්ශන..!

Share:
මාකඳුරේ මධූෂ්ගේ ඩුබායිහි සිටින අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්ක පෝරගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මාකඳුරේ මධූෂ් ඩුබායි සිට මෙහෙයවන ලද මත්කුඩු ජාවාරම් වලට සම්බනන්ධ මධූෂ්ගේ මෙරට ගෝලයන් සොයා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකා ආර

from GOSSIP NEWS http://bit.ly/2teJMZ2
via https://tamil244.blogspot.com/

No comments