සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තිස්එක් හැවිරිදි හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රථ රියදුරකු විසින් වෑන් රථයකදී බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇති බව බව හික්කඩුව පොලිසිය පවසනවා. අදාල තරුණිය මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිට ඇති අතර පසුගිය 18 වැනිදා හික්කඩුව නගරයේ පිහිටි හෝටලයකට පැමිණ එහි ලැගුම්ගෙන තිබෙනවා. එම තරුණියගේ පෙම්වතා ඊයේ (19) දින ශ්
from GOSSIP NEWS https://ift.tt/2tviwWk
via https://tamil244.blogspot.com/
No comments