රියැලිටි තරඟකයකින් පසු රූකාන්ත ගුණතිලකට පහර දීමක්..!

Share:
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වූ තරඟ කරුවෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලකට පහර දී ඇති බව වාර්තා වනවා.  ඊයේ (23) දා රාත්‍රී පැවති එම තරඟයේදී අදාල තරඟකරු තරඟයෙන් ඉවත් වී ඇති අතර ඉන් අනතුරුව ඔහුගේ ආධාර කරුවන් විසින් රූකාන්ත ගුණතිලකට සහ ඔහුගේ මෝටර් රථයට පහර දී ඇති බවයි මත්තේගම පොලීසිය පවසන්නේ. බො

from GOSSIP NEWS https://ift.tt/2SUX0t4
via https://tamil244.blogspot.com/

No comments