කෙසෙල්වත්තේ දිනුකගේ කල්ලියේ වැඩක්..! කෙසෙල්වත්ත වේල්ලවීදියේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි

Share:
පිටකොටුව කෙසෙල්වත්ත වේල්ලවීදිය ප‍්‍රදේශයේදී ඊයේ (17) රාත‍්‍රී 7.30 ට පමණ සිදුකළ වෙඩි තැබීම පිටකොටුවේ සංවිධානාත්මක කණ්ඩායම් දෙකක් අතර කාලයක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බව වාර්තා වනවා. පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ කල්ලිය විසිනි මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇති අතර එම වෙ

from GOSSIP NEWS http://bit.ly/2DQxYkl
via https://tamil244.blogspot.com/

No comments