ශ‍්‍රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් පවතිනවා. විශේෂයෙන්ම පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත‍්‍ර කැඳවීමටද කටයුතු කර තිබුනා. ඒ අනුව අදාල තනතුර සඳහා අමෙරිකානු ජාතිකයකු ඉල්ලූම් පත‍්‍රයක් එවා ඇති බව බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
from GOSSIP NEWS http://bit.ly/2EfMG68
via https://tamil244.blogspot.com/
No comments