ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මව ඊයේ (28) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදායාබාධයක් හේතුවෙන් ඇගේ මරණය සිදුව ඇතැයි වාර්තා වනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර කඹුරුගමුවේදී ලබන ඉරිදා (03) සවස සිදුකිරීමට නියමිත බව දැනගන්නට ලැබේ.
from GOSSIP NEWS https://ift.tt/2GOLDMM
via https://tamil244.blogspot.com/
No comments