පාසල් සිසුවියක් පැහැරගෙන ගිය පාසල් සිසුන් පස්දෙනෙකු පිළිබඳ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වේ. උපකාරක පංතියකට යෑම සඳහා බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකමෙලෙසින් බලහත්කාරයෙන් ත‍්‍රිරෝද රථයක නංවාගෙන පැහැරගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් සිසුවිය නිවසක රඳවාගෙන සිටියදී පැයක් යෑමටත් පෙර ඇයව නිරුපද්‍රිතව මුදා ගැනීමට අරණායක පොලිසිය සමත්ව ඇත. සිද්ධියට සම්බන්ධ බව කිය
from GOSSIP NEWS https://ift.tt/2TdYUEA
via https://tamil244.blogspot.com/
No comments