‘‘සංස්කෘතික වටිනාකම් දිගින් දිගටම විනාශයට පත්වෙලා‘‘ තරුණ තරුණියන් වශී කරගත් ටික් ටොක් ඇප් එක තහනම් වෙන ලකුණු..!

Share:
ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියව පවතින Tik Tok  සමාජ මාධ්‍ය ජාලයක් තහනම් කිරීමට සැරසෙන පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  Tik Tok  සමාජ මාධ්‍ය ජාලය හරහා සංස්කෘතික වටිනාකම් දිගින් දිගටම විනාශයට පත්වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත්  වාර්තා කර තිබුණේ.   දිගින් දිගටම සිදුවන එවැනි ක්‍රියා හේතුවෙන් මෙලෙස&

from GOSSIP NEWS http://bit.ly/2twOhxX
via https://tamil244.blogspot.com/

No comments