අපිට අපේ හදවත වගේම වාහනයට වටිනාම දේ තමයි වාහනයේ එන්ජිම. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පෝෂ්‍ය පදාර්ථ සහිත ලේ ගමනයක් අවශ්‍ය වනවා සේම වාහනයටත් කාර්යක්ෂම ලිහිසිකාරකයක් (engine oil) අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් එන්ජින් එකක් ඇතුලේ එකිනෙක චලනය වන කොටස් තියනවා.මේ කොටස් එකිනෙක ඇතිල්ලෙන නිසා ඝර්ෂණයක් හටගන්නා අතර මේ නිසා එන්ජින් එකේ කොටස් ගෙවිලා කාර්යක්ෂමතාව අඩුවෙනවා. ඉන්ධ
from GOSSIP NEWS http://bit.ly/2SHfAEl
via https://tamil244.blogspot.com/
No comments