"අමල් රහසේම නාලක සිල්වා හමුවෙන්න ගිහින්" ජනපති ඝාතන කුමන්ත්‍රණයට අමල් පෙරේරාත් සම්බන්ධයි ?

Share:
ජනපති මෛතීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පසුපස ගායන ශිල්පී අමල් පෙරේරා සිටිදැයී සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටියි. ඒ ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිරගත කර සිටිනා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගායක අමල් පෙරේරා අතර සබදතා ඇතැයි තොරතුරු ලැබීමත් සමගයි.  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජ

from GOSSIP NEWS http://bit.ly/2TSxGAA
via https://tamil244.blogspot.com/

No comments