පරිඝණකයෙන් බලා තනිව ඉගෙන විවිධ වර්ගයේ විදේශිය ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ඇල්පිටිය පොලීසිය සමත්ව තිබේ. ඇල්පිටිය, නුගේතොට ප‍්‍රදේශයේ ගරාජයක් මුවාවෙන් මෙම ආයුධ කම්හල පවත්වාගෙන ගොස් තිබේ. මෙම ආයුධ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් හා ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2019 පෙබරවාරි මස 27 වන දින දක
from GOSSIP NEWS https://ift.tt/2GQVWiK
via https://tamil244.blogspot.com/
No comments