ලංකාවට ආවේණික සර්පයෙක් දුම්බර කඳුකරයෙන් හමුවෙයි

Share:
ශ‍්‍රී ලංකාවට ආවේණික තවත් සර්පයකු දුම්බර කඳුකර ලෝක උරුම වනාන්තරයෙන් හඳුනාගෙන ඇත.    ‘‘ඩි සිල්වාගේ මැඬිල්ලා’’ ලෙස සිංහලෙන් නම්කර ඇති මෙම සර්පයා Aspidura desilvai ලෙස සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වේ.    මෙම විද්‍යාත්මක සොයාගැනීම සිදුකර ඇත්තේ ප‍්‍රවීණ සත්ත්වවේදීන් වන එල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ, ඉමේෂ් නුවන් බණ්ඩාර, දුලාන්

from GOSSIP NEWS https://ift.tt/2NmWPR7
via https://tamil244.blogspot.com/

No comments