පසුගිය අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අතිශය ආන්දෝලනයට තුඩු දුන්නා. ඒ ජාත්‍යන්තර පාසල් වල සිසුන් පාසලේ අපේක්ෂකයන් ලෙසින් විභාගයට මුහුණ දීම සහ විෂය නිර්දේශ එක හා සමානව සලකා දිවයිනේ ප්‍රමුඛ ස්ථාන තෝරා ගැනීම හේතුවෙනි. මෙය නිදහස් අධ්‍යාපනයේ පැවැත්මට එල්ල වූ තර්ජනයක් බවත්, මෙය දුෂ්කර පාසල් වල දරුවන්ට අසාධාරණයක් බවත් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුලු බොහෝ පිරිසක් අදහ
from GOSSIP NEWS https://ift.tt/2U6fYJW
via https://tamil244.blogspot.com/
No comments