රණතුංග පිල පරදා තිලංග පිල වැඩි වාසි අත් කරගනියි!

Share:
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මෙහිදි නව ක්‍රිකට් සභාපතිවරයා තේරීමේ ඡන්දය මේ වනවිට පැවැත්වෙන අතර සුමතිපාල පාර්ශවයේ අපේක්ෂක ශම්මි ද සිල්වා ඉදිරි‍යෙන් පසුවන බව වාර්තා වෙනවා. ඒ රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස අභිබවා යමින්. කෙසේ වෙතත් තවමත් අවසන් ප්‍රතිඵල නිකුත්ව නැහැ. ක්‍රිකට් නිලවරණයේ අවසන් ප්‍රතිඵල නෙත් ගොසිප් වෙතින් ඔබට එසැණින් දැන ගත හැ

from GOSSIP NEWS https://ift.tt/2TZIPQ5
via https://tamil244.blogspot.com/

No comments