"වෙල්කම් ම්ලේච්ඡයා" තමන් ඝාතනයට උත්සාහ කළ මදූෂ් කොටු වූ පසු රංගජීව දැමු උපහාසය!

Share:
ශ්‍රී ලංකා පාතාලය මෙහෙයවූ පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම මෙරට සාමාන්‍ය ජනතාවට ඉතා විශාල සැනසිල්ලක් වී තිබේ.  ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, කුලී මිනී මැරුම් ඇතුලු සියලූම පාතාල ක්‍රියා පාලනය කළ මාකඳුරේ මදූෂ් මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල තර්ජනයකි.  සිය ජාවාරම් වලට එරෙහි වන ඕනෑම අයෙකු විනාශ කර දැමීමට මදූෂ් දෙවරක් සිතුවේ නැත. 

from GOSSIP NEWS http://bit.ly/2GdjNJJ
via https://tamil244.blogspot.com/

No comments