අලුත් කොල්ලෝ වැඩ පෙන්වයි - පුහුණු තරඟයේදී සිංහයින්ගෙන් දකුණු අප්‍රිකාවට දැවැන්ත ප්‍රහාරයක්

Share:
දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමට එරෙහිව බෙනෝනිහි විලෝමෝරේ උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති පුහුණු එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 41 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ.  ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භ

from GOSSIP NEWS https://ift.tt/2EkUDWv
via https://tamil244.blogspot.com/

No comments