පාතාල නායක මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ ජායාරූප මෙරට මාධ්‍ය ඔස්සේ පළවීම පිළිබඳවද ඩුබායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ.. මෙම ඡායාරූප ඩුබායි පොලිසිය මගින් ලබාගත් අතර අත්අඩංගුවේ සිටි සැකකරුවන් හඳුනා ගැනීමට ඒවා තම ඔත්තුකරුවන්ට ඩුබායි පොලිසිය ලබාදී තිබිණි. එසේ ලබාදුන් ඡායාරූප ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය වෙත ගියේ කෙසේද යන්න සොයා ඔවුන් විමර්ශන ආරම්භ කර
from GOSSIP NEWS http://bit.ly/2RNitP4
via https://tamil244.blogspot.com/
No comments