ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන එළිදැක්වේ - ශ්‍රී ලංකාවේ පලමු තරගය ජූනි පළමු වනදා

Share:
ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ඉමහත් උනන්දුවෙන් බලා සිටින 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාල සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (02) ප්‍රකාශයට පත් කර තිබෙනවා.  ඒ අනුව ශ්‍රී ලංකාවේ පලමු තරගය ජූනි 01 වනදා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා විචාරකයන්ට අනුව තරගාවලියේ උණුසුම් විය හැකි තරග කිහිපයක් පිලිබඳවද අනාවැකි පල කර තිබෙනවා. කෙසේ

from GOSSIP NEWS http://bit.ly/2HNJsKV
via https://tamil244.blogspot.com/

No comments