යාපනය හා කොළඹ කොටුව අතර පැය පහක කාලයකින් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගය සැකසීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ. අග‍්‍රාමාත්‍යවරයා හා ප‍්‍රවාහන අමාත්‍යවරයා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ලැබුණු තොරතුරු මත මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස දුම්රිය නිලධාරීන්ට දැනුම් දී තිබේ. මේ පිළිබඳව
from GOSSIP NEWS https://ift.tt/2SyDU74
via https://tamil244.blogspot.com/
No comments