දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව වාර්තා වනවා. කණ්ඩායමේ උපනායකයා වශයෙන් නම්කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි. ඒ අනුව ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි වී ඇති බවයි වාර්තා වුනේ. ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටින අතර පළපුරුදු දඟ ප
from GOSSIP NEWS http://bit.ly/2TyOIn8
via https://tamil244.blogspot.com/
No comments