මධූෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රභල දේශපාලනඥයින් කිහිපදෙනෙක් නොසන්සුන් වෙයි..! මධූෂ් ලංකාවට ගෙන්වන්න දැඩි බලපෑම්

Share:
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්  ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙකු දැඩි නොසන්සුන් තාවට පත්ව ඇතිබවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව මාකඳුරේ මධුෂ් කෙසේ හෝ  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන් විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවයි අදළ ආරංචි මාර්ග  සඳහන් කරන්නේ. මෙරට තුළ සිදු වූ ඝාතන කිහිපයකට ඔහුට චෝදනා එල්ල වූ

from GOSSIP NEWS http://bit.ly/2HWOBQL
via https://tamil244.blogspot.com/

No comments