මත්ද්‍රව්‍ය වැරදිවලට අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමිවූ දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන ලබන සතියේ ජනාධිපතිවරයා විසින් අවසන් තීරණය ගනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. රජයේ උපදෙස් පරිදි බන්ධනාගාර බලධරයන් දැනටමත් එල්ලුම්ගහට අවශ්‍ය මෙවලම් සපයා එය අලුත්වැඩියා කර තිබේ. ඉදිරි දෙසතිය තුළ අලුගෝසුවන්ද බඳවා ගනු ඇතැයි පැවසේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේද
from GOSSIP NEWS https://ift.tt/2Tn7ml6
via https://tamil244.blogspot.com/
No comments