උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

Share:
පෙබරවාරි 03 සිට පෙබරවාරි 09 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය. මේෂ බාධා මැද සතුට ලග්නාධිපති කුජ 12 ද රවි සඳු බුධ කේතු 10 ද රාහු 4 ගුරු 8 ද ‍ගෝචර වේ. මෙම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු ‍වුවද ස්වකීය කැපවීම තුළ කිසියම් සාර්ථක බවක් උදා කරය

from GOSSIP NEWS http://bit.ly/2WNfV7A
via https://tamil244.blogspot.com/

No comments