චන්දිමාල් ටෙස්ට් පිලෙන් විසිවෙයි - නායකත්වය දිමුත් කරුණාරත්නට

Share:
පසුගිය තරඟාවලි කිහිපයේදීම දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රීලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබාදීමට ක්‍රිකට් බළධාරීන් තීරණය කොට ඇතැයි වාර්තාවනවා. දේශීය තරඟාවලි සඳහා ක්‍රීඩා කරමින් ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා ඔහුට මෙම අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව එළැඹෙන දකුනු අප්‍රිකානු සංචාරය සඳහා ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නට ල

from GOSSIP NEWS http://bit.ly/2D75LFD
via https://tamil244.blogspot.com/

No comments