‘‘ඕෆ් සීසන් එකේ ගෙදරටම ඇවිත් ගහලා ඔයාලා සතුටින් ඉන්නකො හොඳේ‘‘ සුපිරි ජයග්‍රහණයෙන් පසු බුකියේ ගිය රස කතා එකතුව ..!

Share:
දිගින් දිගටම පරාජයන් රැල්ලකට හසුව සිටි ශ‍්‍රි ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (16) ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී  තියුණු ජයක් වාර්තා කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ කුසල් ජනිත් පෙරේරා විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කරමින් නොදැවී ළකුණු  153ක් රැස් කළා. ඊයේ තරඟය ගැන සමාජ ජාලා හරහා දැඩි කතාබහක් ඇති

from GOSSIP NEWS http://bit.ly/2SBSLlY
via https://tamil244.blogspot.com/

No comments