ක්‍රීඩා පිටියක් නොමැතිව රථ ගාලක ක්‍රීඩා කරනා දුප්පත් පාසලක අසරණ අපේ ළමයි!

Share:
සිය පාසලට ක්‍රීඩා පිටියක් නොමැති නිසා රථ ගාලක ක්‍රීඩා කරනා පාසල් දරුවන් පිරිසක් පිළිබඳව වාර්තා වේ. ඒ කොළඹ ශාන්ත මේරී දෙමල මහා විද්‍යාලයේ දරුවන් ය. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි මවුපියන්ගේ දරුවන් පැමිණෙන මෙම පාසලට ක්‍රීඩා පිටියක් හෝ වෙනත් අවම පහසුකම් හෝ නොමැති අතර එම නිසාම දරුවන් ක්‍රීඩා පිටියක් ලෙසට භාවිතා කරන්නේ රථ ගාලකි. මෙම පාසල සේම මෙලෙසට අවම පහසුකම් හෝ නොමැති පාසල් කො

from GOSSIP NEWS https://ift.tt/2Njb8Gr
via https://tamil244.blogspot.com/

No comments