පාතාල නායක මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහීදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා පිළිබඳ ඔහුගේ සොහොයුරු සොහාන් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එහිදි සොහාන් මෙතෙක් මෙම සිදුවීම හේතුවෙන් තමන් සහ සිය පවුල පීඩා විදි අයුරු හෙළිකර තිබේ. එම සටහන පහතින්, කෙටියෙන් ජීවිතේ ඉතාම නරක කාලයක් මගේ අයියට ලබලා තියෙන්නේ මෙය මා හොදින් දන්නේ මගේත් අප පවුලේ සියලු දෙනාට අපේ දෙමව්ප්‍රියන් නැති වු පසුව පවුලේ
from GOSSIP NEWS http://bit.ly/2EaSGNn
via https://tamil244.blogspot.com/
No comments