"මදූෂ් බීලා ඇත්තේ අරක්කු පමණයි, අමල් පෙරේරා කොකේන් ගහලා" මදූෂ් නිදහස් වන ලකුණු ?

Share:
ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් නිදහස් වනු ඇති බවට සමාජජාලා මාධ්‍ය වල මත පලව තිබෙනවා. ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදු කළ රුධිර පරීක්ෂාවකට පසුව යැයි සඳහන් වනවා. එම රුධිර පරීක්ෂණයෙන් පසුව පාතාල නායක මාකඳුරේ මදුෂ් ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක් බවට අනාවරණය වී තිබෙන බවද එම වාර්තාවන්ගේ සදහන්. කෙසේ වෙතත් පාතාල නායකයාගේ පෞද්ගලික සාදයට සහභාගී වූ ගායන ශිල්

from GOSSIP NEWS http://bit.ly/2Szzd0W
via https://tamil244.blogspot.com/

No comments