කොකේන් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පාර්ලිමේන්තුවේ සිටිනා බවට රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන්නා. මේ අනුව කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට භාරදුන් බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. කැබිනට්, රාජ්‍ය හා නියෝ
from GOSSIP NEWS http://bit.ly/2DUv5Ps
via https://tamil244.blogspot.com/
No comments