අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමලා - සියලු තොරතුරු හෙළිවෙයි

Share:
රත්ගම ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල, මැද ගංගොඩ ප්‍රදේශයේ රක්ෂිතයකදී පුළුස්සා ඇති බව හෙළිව තිබේ  ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගෙන ඇති අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහ

from GOSSIP NEWS https://ift.tt/2BIUj31
via https://tamil244.blogspot.com/

No comments