අකිල ධනංජය යළි කැඳවද්දී චන්දිමාල් එක්දින තරගාවලියෙනුත් හලයි...!

Share:
දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන ශි‍්‍ර ලංකා සංචිතය නම්කර තිබෙනවා.කී‍්‍රඩයින් 17 දෙනෙකුගේ සමන්විත වන සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවන අතර මෙම තරගාවලියේදී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව නවක කී‍්‍රඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත් කර තිබෙනවා.  යොවුන් කී‍්‍රඩකයින් වන අවිශ්ක ප‍්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, පි‍්‍

from GOSSIP NEWS http://bit.ly/2DV7ONB
via https://tamil244.blogspot.com/

No comments