මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු නිදහස් වෙයි...!

Share:
මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු  මුදාහැර තිබෙනවා. සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. කෙසේ නමුත් මදූෂ් සමග සිටි තිස් එක් දෙනෙකුගේ රුධිර සාම්පලවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බව එරට සිදු කරන ලද පරීක්‍ෂණයෙන් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව එම පිරිස හෙට (10) දිනයේ ඩුබායි අධිකරණය ව

from GOSSIP NEWS http://bit.ly/2HWLHvk
via https://tamil244.blogspot.com/

No comments