මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ රැසක් හමුවෙයි - කෝටි 700 මැණික් මංකොල්යේ සාක්ෂියකුත් ඒ අතර

Share:
ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී  යුද හමුදා නිල ඇදුම් තොගයක් සහ ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වූ බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා. මධූෂ්ගේ සමීපතමයෙකු සහ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන  අදාල සැකකරු යුද හමුදාවේ

from GOSSIP NEWS https://ift.tt/2H3qxcW
via https://tamil244.blogspot.com/

No comments