කෝටි 700 ක දිමන්ති කොල්ලය පිටුපස අමල් සහ රයන් සිටින බවට පොලිසියට සැකයක් - ඩුබායි රට සමග දුරකතන සම්බන්ධතා පවත්වා ඇති බව වාර්තා වලින් හෙලිවේ..!

Share:
මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපස පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පී රයන් රෝයන් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සිටින බවට පොලිසිය සැකකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ප්‍රකාශ කරනවා. අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී හෙළිව

from GOSSIP NEWS http://bit.ly/2MZ0xQN
via https://tamil244.blogspot.com/

No comments