සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. නල්තන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්නේ සිට ශ්‍රීපාද මළුව දක්වා ඉකුත් (02) දා අළුයම සිට දැඩි තදබදයක් ඇතිවූ නිසා වන්දනාකරුවන් 6000 කට අධික පිරිසකට ශ්‍රීපාද ම
from GOSSIP NEWS http://bit.ly/2RCBSlG
via https://tamil244.blogspot.com/
No comments