අදට (04) යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දැනට සිර දඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලැබි නොමැති බව වාර්තා වනවා. ජනාධිපති සමාව යටතේ නිදහස් ලබන සිරකරුවන් පිළිබඳ ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එවා තිබුණද ඊයේ (03) පස්වරුව වන තෙක් ඥාණසාර හිමියන් පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.ඒ අනුව උන්වහන්සේට අද දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස හිම
from GOSSIP NEWS http://bit.ly/2t4Xs8H
via https://tamil244.blogspot.com/
No comments