අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරුවන් කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් මාස 06ක සිර දඬුවම වසරක 05 ක් දක්වා අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (08) නියෝග කරනු ලැබුවා. එමෙන්ම ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අ
from GOSSIP NEWS http://bit.ly/2GwXKgC
via https://tamil244.blogspot.com/
No comments