රජයට සිදු වූ අලාභය රුපියල් මිලියන 40 ක්..! ප්‍රමාද දෝෂයකින් ඇප ලබා දුන් පුද්ගලයෙකුට අද ලබා දුන් නියෝගය

Share:
ඇඟලුම් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බංග්ලාදේශයේ සිට බීඩි කොළ කන්ටේනරයක් මෙරටට ආනයනය කිරීමෙන් බදු වංචාවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි සැකකාර ව්‍යාපාරිකයෙකු පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබුනා. නූර්දීන් ෆසාල් අහමඩ් නැමැති මෙම ප්‍රධාන සැකකරු ටොන් 12 ක බීඩි සහිත කන්ටේනරයක බදු වංචාවක් සිදු වන ආකාරයට නිදහස

from GOSSIP NEWS http://bit.ly/2GuCwAN
via https://tamil244.blogspot.com/

No comments