කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා වන ඒ.එස්.පී. ලියනගේ කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වේ. මෙලෙසින් සිය ධූරයෙන් ඉවත් වීමට ඒ.එස්.පී. ලියනගේ තානාපතිවරයා තීරණය කර ඇත්තේ ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් ඉටු නොකිරීම නිසා බවද මුද්‍රිත මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට පක්ෂව කටය
from GOSSIP NEWS http://bit.ly/2Sa3QL4
via https://tamil244.blogspot.com/
No comments