පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි. අත්අඩංගුවට පත් 31ක් ඊයේ (07) අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි. මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය. මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහ
from GOSSIP NEWS http://bit.ly/2RJ8Pxb
via https://tamil244.blogspot.com/
No comments