අපාරාධ රැසකට සම්බන්ධ පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ එරට සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටින අතරතුරය. මේ අතර මධූෂ් ඔහුගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් ගමේ පන්සල වන ශ්‍රී මණ්ඩළාරාම කිරින්ද පුහුල්වැල්ල විරාස්ථානයට කෝටි 6ක් වටිනා ගොඩනැගිල්ලක් සාදා පූජා කොට තිබෙන බව වාර්තාවෙයි. කඹුරුපිටිය ප්‍රදේශයේ විසූ සමරසිංහ ආරච්චිලාගේ ලක
from GOSSIP NEWS http://bit.ly/2GsfhaD
via https://tamil244.blogspot.com/
No comments