"අමල්,නදීමාල් කොකේන් ගහලා නම් අවුරුදු තුනක් ඩුබායි හිරේ, තීරණය 28" අමල්ගේ නීතිඥයා කියන කතාව!

Share:
පාතාල නායක මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට පත්වූ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මේ දිනවල පසුවන්නේ ඩුබායි අත්අඩංගුවේය. එලෙසට අත්අඩංගුවට පත්වූ අමල් හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටියේ  නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි ය. නීති කටයුතු අවසානයේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින නිතිඥ ශාබ්දික වෙල්ලප්පිලි පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වී තිබුනි. එම සාකච්ඡාව පහතින්, ප්‍රශ්නය - ඔබ නීත

from GOSSIP NEWS https://ift.tt/2XbovwS
via https://tamil244.blogspot.com/

No comments