ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා 2019-2021 කාල සීමාව සදහා සභාපති තනතුර තෝරා ගැනීමට පැවැත්වූ නිලවරණයෙන් හිටපු සභාපති තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කළ ශම්මි සිල්වා ජය ගත්තා. සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේ දී ජයන්ත ධර්මදාස ඡන්ද 56 ක්ද ෂම්මි සිල්වා මහතා ඡන්ද 83ක්ද ලබා ගත්තා. නව නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අද (21දා) පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්&
from GOSSIP NEWS https://ift.tt/2E1RgmS
via https://tamil244.blogspot.com/
No comments