අවුරුදු 22 ක නාවික සෙබලිය ලිපියක් ලියා තබා ජීවිතයට සමුදෙයි..!

Share:
දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි නාවික සෙබළියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා.  ඇය පසුගිය 6 වනදා නිවාඩු ලබා ඌරගස්මංහන්දිය - මහවිල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති අතර ඇය සිය නිවස තුලදී මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුනේ ඊයේ (15) පස්වරුවේදීයි. මෙම සියදිවි හානි කර ගැනීමට හේතුව කඳවුරේදී ඇතිවූ ගැටළුවක් බව සඳහන් වන අතර ඒ සම්බන්ධයෙන් ඇය ලි

from GOSSIP NEWS http://bit.ly/2X7tIGf
via https://tamil244.blogspot.com/

No comments