පොලිසියෙන් බේරෙන්න ඇළට පැන්න අවුරුදු 21 තරුණයා දිය නාමින් සිටි කාන්තාවන්ගේ සහයෙන් පොලිසියට කොටුවෙයි

Share:
ජා ඇල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක වෙළෙදසැල් හා ගෙවල් බිඳ දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දිය නාමින් සිටි කාන්තාවන්ගේ සහයෙන් ඔහු අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වනවා. පොලිසිය පැමිණෙන විට අදාල සැකකරු කෘස්වත්තේදී ජාඇල ඇළට පැන පලායාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ඇළෙහි දිය නාමින් සිටි  කාන්තාවන් පිරිසකගේ සහයෙන් එම සැ

from GOSSIP NEWS https://ift.tt/2Su34nj
via https://tamil244.blogspot.com/

No comments