ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත් අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දැක්වූ රත්නායක මහතා ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් සේවයේ ස්වාධීනත්වය තහව
from GOSSIP NEWS http://bit.ly/2UJUNwY
via https://tamil244.blogspot.com/
No comments