මීට සති කිහිපයකට පමණ පෙර අම්පාර ප්‍රදේශයේ ගොවි ගම්මානයකට කඩා වැදුණු බව කියන කුරු මිනිසුන් කිහිප දෙනෙකු පිළිබඳව සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ඉන් පසුව තවත් එවැනිම සිදුවීමක් මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකින්ම වාර්තා වුනා. ඒ අනුව කුරු මිනිසුන් දෙදෙනෙකු මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකට පසුගිය (20) වෙනිදා සවස් කාලයේ පැමිණ ඇති බවත්, එම කුරු මිනිසෙකු
from GOSSIP NEWS https://ift.tt/2GHcWbL
via https://tamil244.blogspot.com/
No comments